Violence comes in different shapes and forms
Within the LGBT community, people are often subjected to emotional, physical and sexual abuse by family, peers and law enforcement.
Read More Violence comes in different shapes and formsWithin the LGBT community, people are often subjected to emotional, physical and sexual abuse by family, peers and law enforcement.
Read More Violence comes in different shapes and formsLesbians Are Often Forced Into Marriage Against Their Will. Which Results In A Lifetime Of Emotional, Physical And Sexual Abuse. බොහෝවිට සමසෙනෙහස් කාන්තාවන්ට ඔවුන්ගේ කැමැත්තකින් තොරව විවාහ වීමට බලපෑම් ඇතිවන අතර එමගින් ඔවුන්ගේ ජීවිත කාලය පුරාවටම මානසික, කායික සහ ලිංගික හිංසනයන්ට ගොදුරු වීමට සිදුවේ. அகனள்கள் (Lesbian) பெரும்பாலும் தங்கள் விருப்பத்திற்கு எதிராக திருமணத்திற்குள் தள்ளப்படுகிறார்கள். இதன் விளைவாக […]
Read More Forced Marriage of LesbiansGay men and boys face sexual abuse by family members and peers because of their sexual orientation and gender expression. සමසෙනෙහස් පිරිමින් සහ පිරිමි ළමයින් ඔවුන්ගේ ලිංගික දිශානතිය හා ලිංගික ප්රකාශනය හේතුවෙන් නෑදෑහිත මිතුරන්ගෙන් සහ සමකාලීනයන්ගෙන් ලිංගික අපයෝජනයන්ට ලක්වේ. ஆண் ஓரினசேர்கையாளர்கள் மற்றும் சிறுவர்கள் பாலியல் நடத்தை மற்றும் பாலின வெளிப்பாடு காரணமாக அவர்களது குடும்ப உறுப்பினர்கள் மற்றும் சகவாதிகள் மூலம் […]
Read More Sexual Assault of Gay MenTransmen are often questioned about their genitalia by law enforcement, the medical sector, the work force and other institutions, and are regularly forced to expose themselves causing grave emotional distress. එදිනෙදා ජීවිතයේ දී නීතිමය බලපෑම් මත ද, ඇතැම් වෛද්‍ය අංශයන් වලදී සහ රැකියා ස්ථාන වලදී ද සංක්‍රාන්තික පිරිමින්ට, ඔවුන්ගේ ලිංගික අවයව පිළිබදව ප්‍රශ්ණ කිරීමට ලක්වන […]
Read More Forced Gender Reveal of Trans MenTrans women are sexually abused by law enforcement due to their gender identity and expression. සංක්‍රාන්තික කාන්තාවන්ගේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය හා ලිංගික ප්රකාශනය හේතුවෙන් නීතිමය බලපෑම් මත ලිංගික හිංසනයන්ට ලක්වේ. பாலின அடையாளம் மற்றும் வெளிப்பாடு காரணமாக சட்டத்தை செயற்படுத்துபவர்களால் திருநங்கைககள் பாலியல் ரீதியாக துஷ்பிரயோகத்துக்கு உட்படுத்தபடுகிறார்கள். If you or someone you know has been a victim of […]
Read More Police Harassment of Trans WomenLesbian couples get beaten up or verbally abused based on their gender expressions and sexuality. ප්‍රිය සම්භාෂණ, ආපනශාලා වැනි නොයෙකුත් පොදු ස්ථාන වලදී තම ජීවන සහකාරිය සමඟ කාලය ගත කරන සමසෙනෙහස් කාන්තාවන්ට ඔවුන්ගේ ලිංගිකත්වය හෝ ලිංගික ප්රකාශනය හේතුවෙන් කායික හිංසනයන්ට හෝ වාචික හිංසනයන්ට ලක්වීමට සිදුවේ. பாலின வெளிப்பாடுகள் மற்றும் பாலியல் நடத்தை என்பவற்றை அடிப்படையாக கொண்டு அகனள் ஜோடிகள் தாக்கப்படுகின்றனர் […]
Read More Harassment of Lesbian CouplesPolice officers arbitrarily arrest gay men causing physical and emotional distress by blackmailing them. පොලිස් නිලධාරීන්, යම් ප්රතිලාභ ලබාගැනීමේ අරමුණින් අත්තනෝමතික ලෙස සමසෙනෙහස් පිරිමින් අත්අඩංගුවට ගන්නා අතර එමගින් ඔවුන් ශාරීරිකව සහ මානසිකව පීඩනයට ලක් කරයි. பொலிஸ் அதிகாரிகள் ஆண் ஓரின சேர்க்கையாளர்களை தன்னிச்சையாக கைதுசெய்து அச்சுறுத்துவதனால் உணர்ச்சி ரீதியான மற்றும் உடல் ரீதியான இன்னல்களுக்கு இவர்கள் உட்படுத்தபடுகிறார்கள் If you […]
Read More Police Harassment of Gay menTrans women are harassed verbally, physically and sexually on the street for their gender identity and expressions. සංක්‍රාන්තික කාන්තාවන්ගේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය හා ලිංගික ප්රකාශනය හේතුවෙන් මගතොටදී වාචිකව, ශාරීරිකව හා ලිංගිකව හිංසනයන්ට ලක්වේ. பாலின அடையாளம் மற்றும் வெளிப்பாடு காரணமாக திருநங்கைககள் தெருக்களில் வாய்மொழி, உடல் மற்றும் பாலியல் ரீதியான துஷ்பிரயோகங்களுக்கு உள்ளாக்கப்படுகின்றனர். If you or someone you know has […]
Read More Street Harassment of Trans WomenTrans men are sexually abused by family members to “cure” them of their gender identity and expressions. සංක්‍රාන්ති සමාජභාවී පුරුෂයින්ගේ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය හා ලිංගික ප්රකාශනය හේතුවෙන් ඔවුන්ව එයින් “නිරෝගී” කරවීමට යැයි කියා නෑදෑහිත මිතුරන්ගෙන් ලිංගික හිංසනයන්ට ලක්වේ. பாலின அடையாளம் மற்றும் வெளிப்பாடு காரணமாக திருநம்பிகள் அவர்களது குடும்ப உறுப்பினர்களால் “குணமாக்கல்” எனும் பாலியல் துஷ்பிரயோகதுக்கு உட்படுத்தப்படுகின்றனர். If you or someone you […]
Read More Curative Rape of Trans Men